Download Link for Supem Suwandak Aran.mp3
සුපෙම් සුවදක් අරන්... ඇවිත් සුළගක් ලෙසින්...
සදා රැදෙනු සිතේ... ඔබයි මගේ ජීවිතේ...
සිනා අහුරක් අරන්... නැවුම් පැතුමක් ලෙසින් ...
සදා රැදෙනු සිතේ.. ඔබයි මගේ ජීවිතේ..
පහන් තරුවක් වෙලා... ඔබේ ලෝකය පුරා...
හිදින්.. නම් සෑමදා.. ළගින් මියෙනා තුරා...
ඔබේ සෙවනට වෙලා... දෙපා මුල දැවටිලා..
රැදී ඉන්නම් සඳා... හදින් සෙනෙහස පුදා...
සුපෙම් සුවදක් අරන්... ඇවිත් සුළගක් ලෙසින්...
සඳා රැදෙනු සිතේ... ඔබයි මගේ ජීවිතේ...
ඔබේ සුරතල් සිනා.... නිවයි දුක් වේදනා...
පිරී සිත සැනසුනා... හදේ සෙනෙහස නිසා..
බැතින් පෙරුමන් පුරා... ඇවිත් සසරේ සරා...
හිතේ නැවතුනු නිසා... මමත් ඔබගෙයි සදා...
සුපෙම් සුවදක් අරන්..
supem suwadhak aran..
supem suwadhak aran… awith suLagak lesin…
sadhaa rAdhenuu sithea.. obayi magea jeewithea…
sinaa ahurak aran… nAwum pAthumak lesin..
sadhaa rAdhenu sithea.. obayi mage jeewithea…
pahan tharuwak welaa… obei loekaya pura…
hidhin.. nam sAamadhaa… Lagin miyenaa thuraa…
obea sevanata welaa … dhepaa mula dhAwatilaa…
rAdhii innam sadhaa … hadhin senehasa pudhaa ..
supem suwadhak aran… Awith suLanngak lesin…
sadhaa rAdhenuu sithea.. obayi magea jeewithea…
obea surathal sinaa… niwayi dhuk weadhanaa…
pirii sitha sAnasunaa… hadhea senehasa nisaa…
bAthin peruman puraa… Awith sasarea saraa…
hithea nAwathunu nisaa… mamath obagei sadhaa…
supem suwadhak aran…
Title: Supem Suwandak Aran
Album: Unknown
Year: Unknown
Music Director:
Lyricist:
Download Link for Supem Suwandak Aran.mp3